රටේ වෙද්දු
හුදෙක් නිරීක්ෂණයෙන් නිගමනය කරනු වස්
Pages
(Move to ...)
▼
Monday, May 14, 2018
වරදකින් මිදෙමු වරදක් කරලා
›
ආදරණිය නංගියේ මල්ලියේ මේක ඔයාලට කියන පුංචි කතාවක්. මේක කියන්න හිතුවේ අද ගියා මල ගෙදරක මගේ පරණ යාළුවෙක්ගේ.(පරණ යාළුවෙක් කියල දැන්මේ ගො...
1 comment:
Tuesday, February 13, 2018
දගදෙන හසරැලි 4
›
මුලින්ම කළුතර සිට්රස් එකේ තිබ්බ මිටීම ගොඩ දාගත්තා..කොරියන් කියෝලා දිවත් උලුක් වෙලා තිබ්බ නිසා දෙයියනේ කියල මග තිබ්බ කඩේකින් සිකරට්...
Friday, September 29, 2017
දගදෙන හසරැලි 3
›
මුලින්ම කොරියන් බයර්ලා වගයක් එනවා 10 බිලියන් ඇග්රිමන්ට් එකකට ඊළගට winter cloths ගැන බලන්න ෆ්රෙන්ච් බයර් කෙනෙක් එනවා.තව මොන මොනවාද ...
Sunday, September 17, 2017
දගදෙන හසරැලි 2
›
මොනවා නැතත් නංගි අයියල දෙන්න ගැන නම් හොදට තේරුම් අරන්..එක ගැන නම් එකෙන්ම happy. අද මොනවාද මචෝ plans කියාගෙන හසියා කාමරේට එබුනේ කෝට්ටෙන් ම...
Sunday, September 3, 2017
දගදෙන හසරැලි
›
අයියේ.....! උදේ පාන්දර කන ගාව ආටි ගහනකොට කාටද ඇහැරෙන්නේ නැත්තේ .....ඉබ්බා කට්ටෙන් හොම්බ දානවා වගේ හෙන ගේමක් දීල රෙද්ද අස්සෙන් බෙල්ල දාලා ...
2 comments:
Thursday, March 30, 2017
විස්සේ වික්රමේ
›
අපේ සහෝදරයෙක් ලංකාවේ හිටපු කලෙක (තනිකඩ කාලේ) කොල්ලට ජින්ජි බිරිස් එකක් කරන්න ඕනි වෙලා.රස්සාවකුත් නැති කාලේ නේ.යන්තම් සල්ලි එහෙ...
5 comments:
Monday, October 10, 2016
ස්නේහයේ රමල්
›
ඒයැයි මට එකල මෙහෙම ලියල එවුවා නොවෑ ÿ ,s mska;dre l, yo ú,la ñ,sk jQ , sysis f;,a oud l, yelso wdf,dal ; ;= jsuihso tlS udye.s ...
6 comments:
‹
›
Home
View web version