Pages

Saturday, February 16, 2019

මන බදින

සිත තරුන
ආදරය සොයන
ජිවිතය විදින
අය අතර
තව තැනක
විදවන
අය සිටින
තැන මෙතන
දුක කියන
හිත හදන
දුක නිවන
අය මෙතන
ඉදහිට හිත කඩන
අය අතර
මම මෙතන