Pages

Monday, July 25, 2016

ස්නේහයේ ගගුලෑල





ලෙන්ගතු බව දසත බෙදන
ස්නේහයේ ගගුලෑල
ඤනන්විත බලු පැටවුන්
දිවගින්
ආදරය වපුරන
වලිගගින් 
සතුට බෙදන
නාස් අගින්
ලෝකය විමසන
ස්නේහයේ ලොම් ගුලිය
තරහව නොහදුනන
ආදරය ඉල්ලන
නොදුන් විට ගොරවන
එසැනින් ලෙවකන
සගයෙකි
ආදරණිය




සංකල්පනා හොරකම බස්සි අක්කගේ උගත් මැසිවිරු බලලුන්ගෙන්

6 comments:

  1. බව්වො
    ඇහ්... උංගෙ මහ තෙත හොම්බක් තියෙන්නෙ

    ReplyDelete
  2. මේක නියමයි. ඒ වගේම දඩ ඇත්ත. අවංකවම.

    ReplyDelete
  3. සහතික ඇත්ත. ආදර ගුලියක් එයාල නම්

    ReplyDelete