රටේ වෙද්දු
හුදෙක් නිරීක්ෂණයෙන් නිගමනය කරනු වස්
Pages
(Move to ...)
▼
Saturday, June 11, 2016
නොඅසන් නොදනිමි
හී සර බඳු
වචන
දායදයක්දැයි
නොදනිමි
මමද
එනමුදු
එයින් මත් උණු බබරිදු
හෙරොයින් වලට නොදෙවිනි
මත්බවයකින්
මිදෙනුවස්
හීයෙන් දෙපළු වුණු ඇපලක්
හා කාරනු හැකිද
Sunday, June 5, 2016
අරුමයක කරුමය
නෙත් පැහැරගත්
නුබේ සියුමැලි
වතේ රස්නය
පරදන
පුසුබක මනොහරය
කියපාන රුවේ අරුමය
අකුරු කරගත නොහි
තැවෙන කරුමය
‹
›
Home
View web version