Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Saturday, May 10, 2014

තේරුම් කරපල්ලා දන්නා එකෙක්

මෙන්න මේකේ කියන විප්පලම්භ ශුන්ගාරය කියන්නේ මුකාද? දන්නා එකෙක් තේරුම් කරපල්ලා කෝ

Tuesday, May 6, 2014

විදි මිහිරක කටු සටහන්

       
ගූගල් වෙතිනි


     නෙතට කදුළු
     සිනහ  කැකුළු
                 ගෙනෙයි නිරන්තරේ

     නෙතක මහිම 
     සිතක මිහිර 
     ලොවට කියන අපේ 
                                      ආදරේ 
     නොමැති විටක හැගෙන
     ඇති විටෙක තැවෙන දෙයකි
                                       ආදරේ
     නොමැති වු සොවින් මම පෙලෙන 

     නුබ විදින දෙයකි 
                                       ආදරේ








Monday, March 3, 2014

මින් විසිතුරු





ගොඩක් දෙනෙක් ආසයි නෙහ් මාළුන්ට මලු සම්බන්දයෙන් වන මගේ දැනීමත් ඔයාල එක්ක බෙදාගත්තොත් හොදයි කියලා හිතුන...
පොත් පත් වල විකිපිඩියාවේ තියෙන කරුණු වලට අමතරව අද්දැකීම් මගින් ලබාගත් දැනුම් සම්බාරයත් මෙහ යටත්ටේ ඉදිරියේ එන ලිපි වල අන්තර ගතයි..
සිංහල බෂාවෙන් මෙහ මාතෘකාව යටතේ තියෙන්නේ බොහොම පොඩි ලිපි ප්‍රමාණයක්...එසේම සමහර ලිපිවල විස්තර කරන දේවල් ප්‍රයෝගිකව කිරීමට අපහසුයි...
විනෝදාංශයක් ලෙස මසුන් ඇතිකරන අයට වගේම ව්‍යාපාරයක් ලෙස මෙය අලුතෙන් අරඹ කිරීමට කැමති යටත මත්සය වගාකරුවෙක් සාමානයෙන් පිටතට නොදෙන මෙහ සමගින් ඔබලාට මම දෙන්නම්..
එහෙනම් විශ්වසනීය වෙනසක් සමග පළමු ලිපිය නුදුරේදී බලාපොරොත්තු වන්න




Wednesday, February 12, 2014

෴වයර් පුට්ටුවා ෴





සම්පුරන නම :-S.H.R.S
පදිංචිය :-පානදුර පැත්තේම තමා
පාසල :-පානදුර සිරි සුමංගල විදුහල
අධ්‍යාපනය :-මාලබේ පැත්තේ පොට් එකකින් පරිගණක ජාලකරණය]

පවුලේ විස්තර :-පියා විදෙෂගතයි මව සහ පාසල් යන වියේ සිටින සහෝදරයා

ක්‍රිඩා :-කාලයක් පිනුවා..යකඩ කැලිත් ඉස්සුවා..දැන් නම් ඇද උඩ සෙල්ලම් ජයටම...
විශේෂ හැකියා:-කාටවත් අලුත් වැඩියා කල නොහැකියි පවසන ඕනෑම විදුලි උපකරනයක් අලුත් වැඩියා කරයි
දුර්වලතා :- මල පනිනවා ෂනිකෙට

මුගෙයි මගෙයි මිතුදම ඇරබෙන්නේ 6 වසරේදී..යකා සර් ගේ ගණන් පන්තියෙන්...ඊළගට දහම්පසලට ගියා...
මටත් ඒ කලේ වයර් කැලි පසසන පිස්සුව තිබ්බ..මයි මුයි තදියයි අතල් කෝටියක් ගත්ත..අනිත් උන් සර්කිට් පසසන්න ඉගෙන ගන්නේ රොබෝ සර්කිට් නම් ඒ කලේ තිබ්බ බල්බ් 2ක් මාරුවෙන් මාරුවට පත්තුවෙව සර්කිට් එක හදලා.. අපි පටන් ගත්තේ රේඩියෝ එකක් හදන්න...අපේ වාසනාව කියන්නේ කලි ටික පස්සගෙන එන කොට එකේ මොකක්දෝ එක කැල්ලක් අපේ පැත්තේ කඩවල නොතිබීමයි.. හරියන වෙන කැල්ලක් දන්නා තරම් දැනුමක් ඒ කලේ තිබ්බේ නැති නිසා එක එතනින් නැවතුන...
ඊළගට හැදුවා තෝරන් ආකෘතියක්..
ඊළගට තම ඇම්ප් පිස්සුව ගැහුවේ..අදටත් මම පවිච්හි කරන්නේ අපේ දැතින් නිම උන STK ic එකක් තියෙන ඇම්ප් එකක්..


මේක තමා සහෝගේ දඩුමොනරේ
එක ගෙදරින් දානකොට අහල ගම 7ක් දන්නවා විස්තරේ



















මෙහ පින්තුර දෙක දැක්කම හිතා ගන්න පුළුවන් නෙහ් ඇයි වයර් පුඋට්ටුව කියන්නේ කියලා...ඔය නම ඉස්කෝලෙන් වැටිච්ච එකක්...අපේ සහෝදරයා ඉස්කෝලේ තැනක සිට තවත් තැනකට කරන්ට් වයර් එකක් අරන් ගිහින් තියෙනවා..වාසනාවට වයර් එක දිග වැඩි වෙලා..එතන යකඩ ග්‍රිල් එකක් තිබිල තියෙනවා ඉතින් අපේ යාලුව ග්‍රිල් එකේ එක කොනකට කරන්ට් එක දීල අනිත් කොනින් අරගෙන
ඔය විදියට තම බුවා වයර් ඉතුරුකරන් තියෙන්නේ

දෙයියනේ කියලා සර් කෙනෙක් ඕක අල්ලලා...ඒ කතාවේ ඉතුරු ටික හිතගතහෙකි නෙහ්..........

මුගේ විසේසත්වේ තම කාටවත් හදන්න බැ කියලා අයින් කරන Motherbord Laptop Ifone ගින්නක් නැතිව හදල දෙනවා..

motherbord එකක් වයර් වලින් පස්සල තියෙනවා කවුරුත් දැකල නැතුව ඇති නේද? මම නම් දැක්ක..එක දවසක් මම උගේ ගෙදර යනකොට ඌ mb එකක් පාස්සමින් හිටිය..ඕක මම ගණන් ගත්තේ නැ.. ඊට ටික දවසකට පස්සේ අපේ වික්ක(තවත් යාළුවෙක්) mb එකක් කඩේකින් අරන් ආව.. පවිච්හි කරපු එකක්..මමත් එතන හිටියා..බෝර්ඩ් එකේ ඉස්සරහ දැක්ක ගමන් හසියා ඇහුව,
  හසී-මේක උබ කොහෙන්ද ගත්තේ කියලා?
වික්ක -අහවල් කඩෙන් බන් ගත්තේ...
හසී- ඕක අනිත්පත්ත හරෝපන් කිඋව
කිරි අප්පට මෝටර් ගහපි කිඋවා එක පිටි පස්සේ වයර් වලින් පාස්සලා....
වික්ක- මට්චන් මේක රටින් පස්සල අපු එකක් කියලා කඩේ එකා කිඋව චෙක් කරලා ගත්තේ අවුලක් නැ ?
හසී-ඕක පස්සුවේ මම බන් මම කඩේ එකට ඕක දීලා වෙන එකක් ගත්ත කියලා කිඋව..
වික්ක එවලේම ගිහින් එක මරු කරගත්ත..අන්න එහෙමි බුවාගේ වැඩ කිඩ...

fb එකෙන් ගත්තේ
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම කාබයිට්  චාරිතයකි

 2015 රෙඩ් බුල් X ෆයිට ෂෝ එකට පුහුණු වෙන්න ගිහිල්ල
මෙහ දවස් වල ඩයල් එක රයිගම් කෝරලයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි ...වෙන අය සැදීමට නොහැකියි පැවසූ 4න් ලැප් තිබේ නම් මට ඊතලයක් එවන්න..මොහු සම්බන්ද කරගතහෙකි ආකාරය පවසන්නම්

තවත් වෙදෙක් ගේ තතු අරන් මෙහ් Dr එනතුරු වෙදුන් ට අහුවී ලෙඩ නොවී හිටු

Sunday, February 9, 2014

අක්කයි මයි


ඩොකා 



ඔබ නැති මුණු පොත
               පාලු සොහොන් පිටියකි........

නෙතු පියන්නට නැ අවසර
               නුබ සිටිනා සිහිනයි..............

පාඩම් කරනට නැ අවසර
              නුබ ඇති රූ පිටුවයි................

තනි වෙන්නට නැ අවසර
              නුබේ රුව කැටයම් කරයි.......

ඇමතුමකට නැ අවසර
             නුබේ රුව දරයි යතුරු කැටයම්

මුහුණ බලනට නැ අවසර
               නුබෙ රුව කැඩපතෙහි දිලෙයි

නුබ නැති මගේ දිවිය
              පාලු අම්බලමකැයි.................. 

තනි නොකරන් සොයුරිය
              නුබ මට අවැසියියි...................

ඩොකි







මම නැතිවිට මූණු පොතේ                              . 
නුබ යනවනෙ හතරවටේ

නෙතු පියන්නෙ කොහොමෙයි බොල            . 
ඇහැ අරින්නෙ දවල්ටනේ

නටන්ට බැහැ පොලොව ඇදයි                      . 
කිව්වා වගේ උබත් මලේ 

තනි වෙන්නෙ කොහොමෙයි බොල              . 
කෙල්ලො වැඩියි උබගේ වටේ 

අමතන්නට නිතරම බැරි                                . 
නැති හන්දයි සල්ලි අතේ 

කැඩපතෙ දිලෙන තරමට මම                        .
චිත්තරයක් නෙමෙයි මලේ 

මටත් දුකයි නුබ නැති එකගැන                      .
නාඩ ඉදින් එනකන් මම 

තනි නොකරමි මගේ මල්ලියො                    .
සදහට මම නුබෙ සොයුරිය

Thursday, February 6, 2014

ඩොකා & ඩොකීගේ සහෝදර ප්‍රේමය

ඩොකී

තනි තමයි නුබ නැතුව

     නොපෙන්නුවට ඒ තනිකම

        නුබ තමයි දග මල්ල

           කරනු බැරි මට මෙල්ල

                                                      

                               ඩොකා

                                           නොමැති සොවින්

                                                 නුබේ කිකිණි සිනා

                                                   හද සොවින් වැලපෙන මම

                                                        නුබට පමණයි මෙල්ල



Tuesday, January 28, 2014

ඔයා මගේ උනා නම්



ඔයා මගේ උනා නම්........
මාව මෙහෙම මග හරින එකක් නෑ
මාව මේතරම් රිදවන එකක් නෑ
මාව මේතරම් අඩවන එකක් නෑ



ඔයා මගේ උනා නම්............
හැමදාම හැම මොහොතෙමමා ලගින් ඉදීවි
මම කියන කියන දේ ආදරෙන් අහන් ඉදීවි
මට වැරදුනාම "එහෙම නෙමෙයි මෝඩියේ"කියල මගේ කම්මුල මිරිකාවී


ඔයා මගේ උනා නම් ................

ආදරෙන් මාව තුරුළු කර ගනීවි
උණු හුමට තියාන මුළු මුණම සිප ගනීවි
සදහටම මම ඔයාගේ කර ගනීවි
ඔයා වගේම ශෝක් පුතෙක් තෑගි දේවි


ඔයා මගේ උන නම්............
මගේ පුංචි පවුල රැක ගනීවි
මගේ දරුවන්ට ජීවිතය කියා දේවි
මම ආච්චි කෙනෙක් උනාමත් මාව බලාගනීවි
මම මැරුණු දාට ඉකිගගහ අඩාවී


අනේ ඔයා මගේම උනානම්............

මම සදහටම සතුටින් ඉදිවී...........



සියලුම හිමිකම් ඩොකි සතුයි...
නිවාඩුවක් ලද විගස ඩොකි එයි..එතෙක් වෙදුන්ට අසුවී ලෙඩ නොවී හිටු