tag:blogger.com,1999:blog-5743027183305704797.post135096927161544596..comments2023-06-25T17:44:46.569+05:30Comments on රටේ වෙද්දු : ඇය මාගේ මිතුරියයිආචාර්ය Weerakoonhttp://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-5743027183305704797.post-34134514850292227262016-04-10T10:00:53.404+05:302016-04-10T10:00:53.404+05:30උදේට හවසට අනිවරයේ දෙන කෝල් 2න් එකක් හරි අපේ ගෙදර හ...උදේට හවසට අනිවරයේ දෙන කෝල් 2න් එකක් හරි අපේ ගෙදර හරි ඇවිත් ගියාම මම විනාඩි 10ක් ඇල වෙලා ඉන්නවා එකකට එකක් සම්බන්දයක් නැති මාතෘකා 50 ක් විතර අහලා තෝන්තු වෙච්ච ඔලුව එකලස් වෙනකන්..ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-5860076818045226022016-04-10T09:55:44.169+05:302016-04-10T09:55:44.169+05:30එකෙන්මඑකෙන්මආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-25429511405321782012016-04-10T01:49:03.478+05:302016-04-10T01:49:03.478+05:30එක හරි බන් හුරන්න විතරයි දන්නේ
එක හරි බන් හුරන්න විතරයි දන්නේ
HooMANhttps://www.blogger.com/profile/05245916869048467021noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-35288324222946419522016-04-09T21:58:29.204+05:302016-04-09T21:58:29.204+05:30http://mycrazymoods.blogspot.com/2013/08/blog-post...http://mycrazymoods.blogspot.com/2013/08/blog-post.htmlහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-74559858916189662902016-04-09T21:47:20.668+05:302016-04-09T21:47:20.668+05:30මගෙ බෙස්ට් ෆ්රෙඩා ඕක විස්තර කළේ
“ උඹ බස් එකට නැ...මගෙ බෙස්ට් ෆ්රෙඩා ඕක විස්තර කළේ

“ උඹ බස් එකට නැග්ග වෙලාවෙ ඉඳල කියෝන හැටි අහගෙන ඉඳල මගේ කන් දෙක පිරිල, තෝ දිහා බෙල්ල නවාගෙන, කඩාගෙන බලං ඉඳල බෙල්ල රිදි රිදි, ඔක්කොම විඳගෙන මං බස් එකෙන් බැස්ස ගමන් කරන්නෙ කඩේකට ගිහින් පැනඩෝල් දෙකක් ගහන එක.. ඇයි යකෝ.. ගුටි කාලම මගේ අත ඉදිමිලනෙ මඟුල....”

ඕං ඔහොමයි ඒ ජාතකේ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-33799090387416224492016-04-09T00:40:59.909+05:302016-04-09T00:40:59.909+05:30එක නම් ඇත්ත..හැබැයි ඇගේ පෙම්වතා වගේම මගේ හිටපු පෙම...එක නම් ඇත්ත..හැබැයි ඇගේ පෙම්වතා වගේම මගේ හිටපු පෙම්වති(මේ දවස් වල මම තනිකඩ නෙහ්) අපේ මිත්රත්වය වැරදියට හිතන්නේ නැති එක ගැන මට සතුටුයිආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-1629556973671553302016-04-09T00:04:57.048+05:302016-04-09T00:04:57.048+05:30පිරිමි යාළුවො හොඳයි.මටත් වැඩිපුරම ෆිට් පිරිමි යාළු...පිරිමි යාළුවො හොඳයි.මටත් වැඩිපුරම ෆිට් පිරිමි යාළුවො. හැබැයි බලන මිනිස්සු බලන්නෙම වැරදියටනෙ. යාලුවෙක් කීවට පිළිගන්නේ නැහැ හිතන්නෙමවෙනින් දෙයක් හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-59544006997041583392016-04-08T22:27:03.333+05:302016-04-08T22:27:03.333+05:30අනිවාර්යෙන්මඅනිවාර්යෙන්මආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-32970878530962932462016-04-08T22:26:52.645+05:302016-04-08T22:26:52.645+05:30බොහොම ස්තුති සහෝ..
ලිමිට් දන්න බෑ බන් හොද යාලු කමක...බොහොම ස්තුති සහෝ..
ලිමිට් දන්න බෑ බන් හොද යාලු කමකට..හිතේ තියෙන හැමදේම කියන්න පුළුවන් කෙනෙක්ටයි හොද යාළුවෙක් කියන්නේ එහෙම කෙනෙක්ට කොහොම සිමා දාන්නදආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-25780540373615931762016-04-08T22:25:29.030+05:302016-04-08T22:25:29.030+05:30කොනිත්තන්නේ නැති කෙල්ලෝ ඉන්නව යෑ..කොටි නියපොතු වලි...කොනිත්තන්නේ නැති කෙල්ලෝ ඉන්නව යෑ..කොටි නියපොතු වලින් කොනිත්තන එකත් කරනවා ලෙසටමආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-20892400174412752372016-04-08T20:55:24.231+05:302016-04-08T20:55:24.231+05:30මේ වගේ මිතුරුකම් හරිම සුන්දරයි... මේ වගේ මිතුරුකම් හරිම සුන්දරයි... සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-32078755772527322112016-04-08T19:59:51.778+05:302016-04-08T19:59:51.778+05:30හා හා හොරෙ දැනුනා දැනුනා, ඕවා තම බන් යාලු කම්, ලිම...හා හා හොරෙ දැනුනා දැනුනා, ඕවා තම බන් යාලු කම්, ලිමිට් දාගත්ත යාළුකම් වලට වැඩිය ආපස්සට දවසක හැරිලා බලන්න පුළුවන්, එල ජය, කවිය ගති.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-90847706629244085252016-04-08T18:00:57.957+05:302016-04-08T18:00:57.957+05:30අනේ වාසනාවන්...
හූරනව විතරද...? කොනිත්තන්නෙ නැද්ද?...අනේ වාසනාවන්...
හූරනව විතරද...? කොනිත්තන්නෙ නැද්ද?පිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-16363494714846613172016-04-08T16:11:25.793+05:302016-04-08T16:11:25.793+05:30රතු කට්ට කිවුවේ කේන්තියරතු කට්ට කිවුවේ කේන්තියආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-23672255604578180232016-04-08T15:46:33.250+05:302016-04-08T15:46:33.250+05:30//රතු කට්ටේ උපරිමේ කියන්නේ විකන්න පටන් ගන්නවා//
ස...//රතු කට්ටේ උපරිමේ කියන්නේ විකන්න පටන් ගන්නවා//

සොඳුරු ආතල්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-3155930259485571492016-04-08T13:44:32.630+05:302016-04-08T13:44:32.630+05:30කෙල්ලෙක් වෙලත් කෙල්ලන්ගේ ප්රධාන අවිය දන්නේ නැද්ද ...කෙල්ලෙක් වෙලත් කෙල්ලන්ගේ ප්රධාන අවිය දන්නේ නැද්ද නිහන්සෝ..
මගේ කටු බෝඩියට නෙලුවම එයාලටම සිදෙන නිසා අපේ සෙට් එකේ කෙල්ලෝ ඔක්කොමල්ල කොටින් ගේ වගේ තියෙන නියපොතු සෙට් එකෙන් හුරන එක තමා කරන්නේ..මගේ යෙහෙළියගේ රතු කට්ටේ උපරිමේ කියන්නේ විකන්න පටන් ගන්නවාආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-16922309082074010412016-04-08T13:22:04.779+05:302016-04-08T13:22:04.779+05:30එතකොට හපන්නේ හුරන්නේ මොන එහෙකටද ...? මරු යාළුකම .....එතකොට හපන්නේ හුරන්නේ මොන එහෙකටද ...? මරු යාළුකම ... ආචාර්යතුමාගේ නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-44347440857509329692016-04-08T13:05:38.307+05:302016-04-08T13:05:38.307+05:30ගොඩක් දෙනෙක් පටලවගන්න තැන තමයි ඕක..කෙල්ලෙකුටයි කොල...ගොඩක් දෙනෙක් පටලවගන්න තැන තමයි ඕක..කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි යාලුවෝ වෙන්න බැරිද..
ඇය මගේ මිතුරියයි..ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-5743027183305704797.post-49636752843680147032016-04-08T12:57:07.595+05:302016-04-08T12:57:07.595+05:30හරි වචනේ .... පෙම්වතිද ...? මිතුරියද ....?
මේ දෙ...හරි වචනේ .... පෙම්වතිද ...? මිතුරියද ....?

මේ දෙකෙන් කෝක උනත් මෙතන මොනවා හරි තියනවා අනේ .....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.com