Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Sunday, June 1, 2014

෴මුහුකුරායාම෴ 2






දැන් දෙයියනේ කියලා A/L පන්තියේ ඉගෙනීම් කටයුතු කරමින් ඉන්නා අතර තුරදී සුපුරුදු පරිදි වෙසක් උත්සවයත් ලග උනා...වෙසක් එකට සම්පදයනුකුලව අපි කරන දේවල් ටික වෙනම කියන්නම් කෝ...
වට වන්දනාවේ යාම සදහා අපි හැමදාමත් එකතු උනේ විකි සහෝදරයාගේ ගෙදෙට්ට..දඩු මොනර ටික(ඒ දවස් වල කට්ටියට bick පිස්සුව තදටම ගහලා තිබ්බා දෙයියනේ කියලා අපේ උන්ට හොද bick ටිකකුත් තිබ්බ ) පණ ගන්වා ගෙන් එක දෙන්න එහෙට සෙන්දුවෙන්න පටන් අරන් තිබ්බේ ඒ වෙලාවේ..මටක විදියට තරුගේ 250 යා සුනගේ ගල දිලගේ හරිකේන් එක ජෝකගේ අපචිය මැක්කගේ fzr එක විකිගේ හෝන්ඩා එක යනධි වශයෙන් හොද සේනාංකයක් කවදත් එකතු උනා

සියලු දෙනා එනකන් දුමක් කාරිය අල්ලන ගමන් කොල්ලෝ සෙට් උනාම ඇදෙන ප්‍රධාන මාතෘකා වලින් එකක් වෙච්ච කෙල්ලෝ ගැන කථා කරන්න උනා..
ඔය අස්සේ කවුරු හරි එකෙක් ඇහුවා
මචං ටෝක් කරන්න පුළුවන් කැල්ලකගේ නොම්බරයක් නැද්ද බන් කියලා
ඒ වෙලේ එතන හිටිය හීරෝ මෙන්න මේක ගහගනිල්ල පුළුවන් නම් දාල පෙන්නපන් මත් ට්‍රයි කල rpl එකක් වත් නැ බන් කියලා නොම්බරයක් දුන්නේ අභියෝගයක්ද සමගින්...
කිහිප දෙනෙක්ම නොම්බරේ 4න් එකට දාගන්න අතරේ මම අසල තිබ්බා පන්සල දෙසට හැරිලා නමෝ විත්තියෙන් මිස් කෝල් පාරක් ගැහුවා...
හැරෙන තැපෑලෙන් 
who is this 
කියලා මට මැසේජ් පාරක් ආවා..මේක කරලා තියෙන කොල්ලෝ දන්නවා නෙහ් ඒ කියන්නේ තැබිලි පට ලයිට් එක කියලා ඒ කියන්නේ වැඩෙන 35% ක් ගොඩ..
ටිකකට කලින් ගත්ත පන්සිල් අමතක කරලා එතන ඉදන් මම වචන රචන කරන්න පටන් ගත්තා...විකි bick එක පදින අතරේ මම පිටිපස්සේ ඉදන් දිගටම වැඩේ කළා...දන්සල් වල පොලින් වල මගදී කැලි බලන ගමන් එකසිය ගානට කෙටිපණිවිඩ හුවමාරු උනා

නැවත අපි සෙට් එක හමු උනේ පොසොන් පෝයට..විවිද වැඩකටයුතු නිසා හදිස්සියෙන් හමු උවත් නිදහසේ කතා කරන්න උනේ නැ..ඒ මාසය ඇතුලත මම ඇයත් සමග චායා රුප හුවමාරු කරන්(එක පාරක් උන වැඩක් නිසා 4ටො එක බලන්නේ නැතුව කෙල්ලෝ හම්බ වෙන්නේ නැ)
ඇයව මුන ගැසිත් තිබුනා...          
ඒ වනවිට ඇය මගේ පෙම්වතියයි.
මුලින්ම මම ඇයව හම්බ උනේ නුගේගොඩ පුරවරයේදී..මගේ වෙලාවට වැඩකිරීමේ හොද වැඩි කමට මම යනවිට ඇයගේ පුෂ්පය විකසිත වෙලා තිබ්බ.කෙල්ලව හම්බවෙන්න ගියාට යන්නේ කොහෙද කියලා හිතන්න ඕනි කියලා ඒ වන විට වැටහීමක් තිබ්බේ නැ..හම්බ වෙලා එයාගෙන් තම මම ඇහුවේ කොයිද යන්නේ කියලා. එයා එදා clz එකක් cut පාරක් දාලා ඇවිත් තිබ්බ නිසා මිනිස්සු වැඩිය ගැවසෙන තැන් වල නම් බෑ කිවුව..(එහෙම කිවුව කියලා රූම් එකකට යන්න අහන්න බැ නෙහ් හම්බ උන මුල් දවස නෙහ් එදා..)ඊට පස්සේ ඔළුවට ආවේ පාර්ක් එක එතැන සෙනග නිසා කපල දැන්ම...ඉස්සර ඉදන් කෙල්ල එක්ක beach වල කට්ට කන එක මට අරහන්..mac එකකට හරි kfc එකට හරි රිංගන්න තිබ්බත් එයාගේ clz ඇරෙන්නේ 12 නිසා එච්චර වෙලා ඒවැ තපින්න බැරි නිසා එකත් අල්ලලා දැන්මා....ඔය අතරේ කියෝපු වැල කතාවක තිබ්බ කුප්ප අදහසක් හිතට ආවා..දවල් කෝච්චියේ ඉදහිට එන වඩේ කාරයා ඇරෙන්න හවෙක්වත් නැ කියලා එකේ තිබ්බා..down south පැත්තේ රුමක් ගහමුද ඇහුවාම එය උඩින්ම එකට කැමති උනා..නුගේගොඩින් 112 ක නැගල බම්බලපිටිය ස්ටේෂම ගාවින් බැහැල කළුතර බලා යන කෝච්චියකට නැග්ගා
කෝච්චියේ යනගමන් කට කෑමේ ක්‍රීඩාවේ යෙදුනා ඇරෙන්න විශේෂ දෙයක් උනේ නම් නැ..ඊට පස්සේ එහෙන් උදේට කාලා අනිත් කෝච්චියේ කොලබ ඇවිත් සබා තොමෝ සතුටින් විසිර ගියා..ඉන්පසු දිනපතා sms කරා ඇරෙන්න විශේෂ යමක් උනේ නැ..
හිරෝවා බැ කිඋව එක කරපු සතුටෙන් කල කි දෑ පිරිස හමුවේ තබා අපි පොසොන් අතල් විදගැනීමට ගමන් ඇරබුවෙමු..
ඊට පස්සේ දෙතුන් දවසක් ඇයව මුණ ගැහුනා..ගැනු කොහොමත් දාර්ශනික වදන් බෙදන්න දක්ෂයි නෙහ්..මටත් ඒවා නොමදව ලොරිගණන් ලැබුනා..විශේෂයෙන් රූම් එකකට යමු කියන වෙලාවට 
ඇයගේ සමාජ තත්වය පවුල් පසුබිම ගැන හිතුවාම ඒවා ඇත්ත වෙන්න ඇති කියලා මම ඒ දවස් වල හිතුවා..
එක නිසා මම වැඩිය ඒ ගැන බලකරන්න ගියෙත් නෑ...සාමානයෙන් කොල්ලෝ කියන ඔයාට මාව විස්වාස නැ ආවේ නැත්තම් මම තරහයි වගේ බොලද වදන් කවදාවත් මගේ ගාව තිබ්බේ නැ...
හැබැයි එක දවසක් ද කොහෙද අපි kfc එකට ගියා අනිත් දවස් ඔක්කම නතර උනේ වැල්ලවත්ත රොක්සි සිනමා ශාලාවේ..මම එකට යන්න විශේෂ හේතුවක් තිබ්බා..එකේ box එකේ ගාන අඩුයි..අනික් එක හොදට ඉඩකඩ තිබ්බ..ඒ විතරක් යෑ ඉස්සරහින් දාගන්න කර්ටන් එකකුත් තිබ්බ...පිරිසිදු කමත් ඉතා ඉහලයි එකේ...
කොහොමින් කොහොම හරි මාස 6කට අසන්න කාලයක් අපේ සම්බන්දය ගලාගෙන ගියා..

ඔහොම යනකොට දවසක් අපි තිතට මත තියන්න රෙස්ටුවරන්ට් එකකට සෙට් උනා..
අපි ආපු කාරිය කරගෙන එලියට එනකොට දැකල පුරුදු ජෝඩුවක් එකේ රූමස් තිබ්බ පැත්තේ ඉදල එලියට එනවා..ඇස් දෙක පිහ දාලත් බැලුවා..නෑ වැරදිලා නෑ.. මගේ කෙල්ලයි එයාගේ බොසයි(කියන්න බැරි උන නෙහ්..ඇය ඒ වන විට A/L ඉවරකරලා මහරගම පැත්තේ කට්ටිය පිටරට පටවන පොට් එකක රැකියාවක් කළා..මෙයා අක්කා පාරක්..හැබැයි එක එක දන්නේ නැ අද වෙන කන්)
ඇගේ මුන දිහා ටික වෙලාවක් බලන් ඉදල අපි සෙට් එක එතැනින් එන්න ආවා..බිවුවම සිංහයා වෙන මගේ යාලුවෝ දෙන්නෙක් ඔහුට ගහන්න කතා කලා..කොල්ලෙක් හැකියාව දාලා බඩුවක් talk කරගත්තම උඋට ගහල හරියනවා යෑ..ඒවා මගේ පොතේ නැ....

නිගමනය:- ගැනු දෙන නැවු talk ගණන් නොගෙන සිටිය යුතුයි...

ඔන්න එහෙන දෙවෙනි කොටසත් ලියුවා...එක වෙරළු මල් ආරාමයක් තිබෙන නිසා මම සංයමයෙන් ලිවුවා.......

18 comments:

  1. හ්ම්ම්ම්,, හම්මේ ලව් දෙකක් ඉවරයි. ඔයා මේ ගානෙන් එහාට කුනුරසය මතු නොවෙන්න ලියනවනම් අක්කා කියෝනවා ඈ අනිවා.. ( කෙල්ලන්ගේ නැව් ටෝක්ස් කතාව මතක් වුණා) මෙදා අඩු පාඩු අඩුයි ලියන්න .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති අක්කියා...මෙහ tag එකේ මම කුණුහරුප ලියන්නේ නැ අක්කිය..කුණුහරුප නැතිව ශුන්ගාරය ලිවිම ගැන මෙහ දවස් වල මම කියවනවා එක ඇගට වැදුනොත් වෙන තේමාවකින් ලිපියක් දාන්නම් කෝ

      Delete
  2. උඹටත් පට්ට සීන් තමා නේ වෙන්නෙ. කළුතර ගියෙ කන්නමද බං. මම ඇහැවුවෙ මේ කට කන එක නෙමේ උදේට කන එක ගැන. ;)

    කොල්ලෝ රූම්ස් ගියත්… යනවා නම් රේන් කෝට් දාගෙන පලයන් වැස්සට තෙමුනොත් දෙන්නටම හෙම්බිරිසාව නෙමේ නිවුමෝනියාවම හැදෙන්න පුළුවන්. උඹ ඉතින් දන්නවනෙ. ;) ;)

    ReplyDelete
    Replies
    1. කොහේ හරි යන්න නෙහ් බන් ඕනි උනේ...එවලේ තිබ්බේ කළුතර කෝච්චියක් එකේ නැග්ගා...

      නිඋමොනියාවට නම් බෙහෙත් තියෙනවා...අද කලේ ගැනු ශුවර් නැ නෙහ් ඒ සුවර් නැතිකම නිසාමයි මම රෙන් කෝට් දන්නේ...
      රෙන්කොට් නොදා වෙච්ච සීන් එකක් ඊලග එකේ ලියවෙනවා

      Delete
  3. උබ ස්යිබරේට බැහැල තියෙන්නේ එක්කෝ Ph.D එක ගහලා, නැත්තන් මේ යන විදියට එකත් ළඟදීම ගහයි. ඔහොම යනකො බලන්න. හෙක් හෙක්.

    ReplyDelete
    Replies
    1. මට Dr රේට් එක හම්බ උනේ උප්පන්නේන්ම නෙහ් සහෝ...

      Delete
  4. යකෝ තෝව කන්න එපයි... උඹ පුළුවන් නම් ඔය ටික පත්තරේටත් දාලා කියපන් මට කියවන්න කියලා...

    ReplyDelete
    Replies
    1. කියවලා හැදියන්...මෙහ සම්බන්දතා නිසා ජිවිතේ කිසි වෙනසක් සිදු නොවුනට මගේ ජිවිතේ විනාස කරපු කෙනෙකුත් ඉන්නවා ඒ වගේ ගැනු ගැන දැනුවත් වෙයන්...තවත් Dr කෙනෙක් අකාලයේ විනාස නොවීම මේවා ලිවීමේ අරමුනයි සහෝ

      Delete
  5. අපරාදෙ නේද බන් නැව් ටෝක් ගනන් අරන් රූම් එකකටවත් ඇද්දෙ නැත්තෙ :-D

    ReplyDelete
    Replies
    1. වෙච්ච දේවල් ගැන දුකක් නැ බන් මෙහම ගැනු කොහෙන් හරි බඩක් උස්සන් ඇවිත් කියයි මගේ කියලා...
      හැබැයි මම මේක ඇද්ද පස්සේ කලෙක...මෙහ ලගදි අයිමත් ඇද්දා..
      කෙල්ලෙක් දාලා ගියාම බැනලා පාලි නොගන්න එකේ ප්‍රතිලාබ තම ඒ

      Delete
  6. කට කෑවා කිව්වේ මොකක්ද තේරුනේ නෑ :P

    ReplyDelete
    Replies
    1. බඩගින්නට කන්න දෙයක් නැතිම උනාම අපි වගේ දුප්පතුන් ගේ ආහාරය මචං එක

      Delete
    2. ඉවාලගෙ ෆෝප්ලේ නෑනෙ කෙලින්ම මහ ගේමටලුනෙ එන්ටර් වෙන්නෙ, ඒකනෙ කටකන්න දන්නැත්තෙ :-D

      Delete
    3. එහෙම උනාම කිසි ගතියක් නෑ නෙහ් අප්පා.... ඊට හොදා බිත්තියේ හිලක් හරගන්නවා

      Delete
  7. අනේ ඉතින් අපි තාම පොඩි එවුන් නොවැ..

    ReplyDelete
  8. කොච්චියට නගින්න කලින් කජු ගොට්ටක් ගත්තනං හරි...

    (ලාෙරි ටොක් කථාව නං සහතික අැත්ත)

    ජය වේ වා!!!

    ReplyDelete
  9. කජු මක්කටෙයි විදානේ.....
    බොහොම ස්තුති...

    ReplyDelete