Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Friday, May 16, 2014

෴මුහුකුරායාම෴





ඉස්සුවේ මෙතනින් http://kaceym.deviantart.com/art/Mark-McCloud-Growing-Up-165452039

පැති ගණනාවක් ඔස්සේ කතා කලහැකි මාතෘකාව වුවත් ආදරයේ මුහුකුරායම ගැන ස්වකිය අද්දැකීම් අල්ලා විමසීමක් කිරීමට කලෙක ඉදන් මට හිතුනා



දකින දකින චිත්ත කැලි වලට ලොබ නැතුව නොම්බරේ දික්කරල දවස පුරාම වචන රචන කලත් හා පුරා කියලා ආදරේකට මුල පිරුවේ 11 වසරේදී..ජිවිතේ ගැන කිසිදු බරපතලක් නැති ඒ කලේ අත දිග හැර වියදම් කිරීමට අවැසි මුදල්ද මදි නොකියන්න ගෙදරින් සම්පදනය වුනි.ඒ තුමියටත් එහෙමයි...
අපේ අම්මත් ගුරුවරියක් උන නිසා විභාග තියෙන කාල වකවානු හොදට දැනන් හිටිය නිසා විබගයට දවස් 3කට විතර කලින් බනින්න පටාන් ගන්නවා..
බැන්නට මම ලියන සටහනක් මටවත් කියෝගන්න පුළුවන් එකක් යෑ අච්චු පොතක් පෙරළන් මනෝ පාරක් ගහන එක තම වැඩේ...අද වෙනතුරු මට විබගයක් කියලා මනසට පීඩනයක් වත් පාඩම් කරන්න ඕන කියලා පිළින් එකක් වත් නැ නෙහ්...
සැහෙන බුදලයකට හිමිකම් කිඋව ඈ විබහග සමත් උනත් එකයි නැතත් එකක් ම්නසිකත්වයේ තම හිටියේ..
කොහොඉන් කොහොමින් හරි කාලය ගලාගෙන යන විට මගේ දවසේ ප්‍රධාන රාජකාරි උනේ නෑම කෑම ලැම ඇතුළු සියලු දේ ඇයට දැන්වීම සහ ඉඩ ලද විගස ඇය හ දොඩමලු වීම
(11 වසරේ පොඩි න් දිහා බලන්න අද යි එදයි කියලා කිසි වෙනසක් නැ උන් කරන්නෙත් මෙහ ටිකම තමා)

මෙයාගේ විශේෂය තමා අදින්නේ බ්‍රෑන්ඩඩ් ඒවා විතරයි.Dolce & Ggabbana.සෙරෙප්පු කුට්ටමේ ඉදන් ඒවා..තෑග්ගක් දෙන්න ගිහින් තමා මාව එරුනේ..ඇයි දෙයියනේ එක කැල්ලක් ගත්තොත් මගේ සතියක ගතමනාව කුඩු..කොච්චාර බොක්කෙන් ලවු කරත් නොකා නොබී එකතු කිරීමේ පුරුද්දක් අදටවත් නෑ..එකට හොයාගත්තා මම විසදුමක් පිටකොටුවෙන්..
කෙනෙක් දිහා සැකෙන් බැලීම හා හැමදේම බැරෑරුම් විදියට සිතීම අදටත් මට කරන්න බැ..නමුත් මගේම වයසේ සිටි ඈ(මාස 3ක් වැඩිමල්)හට සියල්ල හාර අවුස්සා දැනගන්න ඕන උන..බුකියේ පින්තුරයකට comment කිරීම ඇයට මම කෙල්ලෙක් එක්ක නිදියගත්ත වගේ ලොකු දෙයක් උනා 
ඒ වගේමා මගේ මුර පද ඇයට නොදීම අයට ලොකු ප්‍රශ්නයක් උනා(ඇත්තටම මම එක නොදුන්නේ මගේ හොර වැඩ වත් අවිස්වාසයක් නිසා වත් නෙමෙයි..සමහර යාලුවන්ගේ පුද්ගලික ප්‍රශ්න මා ට එක හරහා කියා තිබීමයි..මා කෙරෙහි ඇති විශ්වාසයෙන් කියූ යමක් මට විස්වාස උන පලියට් පිටට කියන්නේ නැ මම)
නමුත් මම ඇගේ මුර පද නොඉල්ලූ නිසා ඇයට එම වලි දුරදිග ගෙනියමට නොහැකි උනා..
ඔය වයසේදී කෙල්ලෙක් ඉන්න කොට දවසෙම මල් කැඩිම පන්ති කට් කොට ඇවිදින්න යාම එකට ඉදන් පින්තුර ගැනීම ඊළගට එන එක තම කැල්ල ඇදීම
සමාජ පසුබිම සහ තිබු සබදතා නිසා බය කියන එක අහලකවත් තිබ්බේ නැ මොනම දේකටවත්.
කොහොම හරි talk කරලා වැඩේ ගොඩදාගත්තා කියමුකෝ..කොහොමත් ඉතින් ලංකාවේ සම්ප්‍රදායට ඔක්කොම වෙනකන් සහයෝගය දීල අන්තිමට හැටි ගියාම කරන්නේ අඩන එක නෙහ් මුල් පාර..ඔයාට මම ඉන්නවා නෙහ් බබා බ්ලා බ්ලා..............
ගාලා පෙති 2කකුත් ගිල්ලොල වැඩේ ගොඩදාගත්තා.ඔය සබද තාවය මස 8ක් විතර යන කොට මට කෙල්ලගේ(එතකොට කෙල්ල නම් නෙමෙයි සිකුරු 7 තියරියෙන් එහෙම කියමුකෝ) විබාගේ ට මාසයක් විටර තියල දවසක clz පාරක් කට් කරලා කොල්ලෝ සෙට් එක ගල්කිස්සේ සෙට් වෙලා beer පාරක් එහෙම ගලපලා දුමක් එහෙම ගෙන රේල්පාර දිගෙ එනකොට ගල් අස්සේ මගේ හොදම යාළුවෙක් ව දැක්ක..උඋට bitak දෙන්න හිටන් එතැනට බෙල්ල දික් කරනකොට මගේ ප්‍රියම්බිකාව උගේ තනි රකිනවා කියන්නකෝ...බිලා හිටපු නිසාද මන්දා දුකක් සතුටක් කේන්තියක් මොකවත් එවලේ ඇති උනේ නැ අප්පා..අපේ උන් ගේ ඇස් ගෙඩි නළලට යවල මම උන් දෙන්නට සුබ පතලා එතැනින් නික්මුනා..මෙහ වෙලාව තුලදී උන් දෙන්නම බිම බලන් හිටිය වගේ තම මතක(නැත්තන් එතන හිටිය උන් උගේ මතක බන කියවනවා නෙහ්) හැබැයි පහුව ද පට්ට දුකයි..මගේ යාලුවෝ ටිකයි සොහොයුරි නොහිටින්න අපොස සාපෙ මටත් සාපයක්ම වෙලා හොද ආතල්ට්‍රිප් ටිකක් ගහල කෙලින්න තියෙන පිස්සු ටික කෙලලා ප්‍රතිපලේ එන දවස වෙනකොට හිතේ ඈ ගොඩක් දුරට අයින් වෙලා.A7 C2 කියලා ප්‍රතිපලේ අවම සතුටට එයාව ගොඩක් අමතක උන..(clz කට් කරපු රවුම් ගහපු තරමට ඔහොම එකක් අවම පුදුම වෙන්නේ නැත්තේ මොකද)
හැබැයි මම මගේ යාලුවට වචනෙකින් වත් කරපු දේට මොකුත් කියලා නැ එකම එකක් කිඋව මගේ එක යාළුවෙක් "උබ ඕකිව අතැරපු දට උබ ගැන බලාගන්නම්" අරුගේ චරිටතෙ හොද වැඩි නිසා කොල්ලෝ ඌ එක්ක මලෙන් හිටියේ මගේ කෙස් එක පිට දාල උඋට නෙලන්න කට්ටියට ඕන කම තිබ්බේ..එක මම වැලෑක්වුවා..නිශ හොයන සතුට මගේ ගාව නැති නිසා නෙහ් ගියේ..හැබැයි අදටත් උන් දෙන්න මම ඉන්න තැන් වලට එන්නේ නැ..ඉන්නවා දැක්කම මගේ කුපාඩි රටට මොනවා අලිම කලන්න හිතෙනවා නෙහ්..ඉතින් මම කරන්නේ මගේ ජන්ගමේ තියෙන 
මතකයන් ඔබේ සිතේ තබාගෙන......අදටත් මම ඔබගේ පළමු පෙම්වතා සෝන්ග් එක play කරන එක දෙන්නම මාරු එක ඇහෙනකොට 
නිගමනය:-ගැනු නිසා යාලු කමුත් නැති වෙන්න පුළුවන් වගේම රට්ටරන් යාලුවෝ අතරේ සිංහ හම පොරෝගත්ත නරිත් ඉන්නවා

ලියන්න කරුණු ගොඩක් තියෙනවා අප්පා...කෙටියෙන් ලිවීමේ හැකියාව මගේ අන්තිමයි..එක කරුණක් ලිය උනා මාගලක් වගේ තව මෙහ වගේ 2ක් තියෙනවා ඊටත් පස්සේ මාතෘකාව සමාලෝචනය කරමු.ඒ ටික ඔක්කොම කියවවි කියලා හිතනවා කට්ටියම

20 comments:

  1. අදමද මන්දා මේ පැත්තේ මන්ගැච්චුවේ! කොහොමෙන් කොහොම උනත් typical සීන් එකක්! ඕවා ගණන් ගන්න එපා බ. ඒකිට හොඳනම් අපිට මොකෝ!

    මේ අකුරු ටික පොඩ්ඩක් හදා ගනින්. සුට්ටක් විතර කියවන්න අමාරුයි.

    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සහෝ..
      පරණ ඒවා හිටන්නේ නැ බන් මම..

      අකුරු වලට මොනවාද වෙන්න ඕනි..පොඩි වැඩි ද??

      Delete
  2. වීරේ ජිවිතේ ඔහොමයි , දුක හිතේ පුරවන් ඉන්නේ නැතුව මෙහෙම ලියලා හරි මලොලා හරි දාලා ෆන් එකේ ඉන්න ඕනේ,, අතීතය අපිට දෙන්නේ දුක ,පසුතැවිමනම් ඒ අතීතය විසිකරලා දාලා අනාගතේ දිහා බලන් අද සතුටින් ජිවත් වෙන්න. ඔයාට අපි යාළුවො සෙට් ඒකත් ඉන්නවනේ...

    අකුරු අඩුපාඩු ටිකත් හෙමීට හදාගෙන ලියාගෙන යමු ..ජය වේවා

    ReplyDelete
    Replies
    1. අතීතයෙන් ලද පන්නරෙන් ඒ වරද නැවත නොවන්න මම මගේ ජිවිතේ හදාගන්නවා..
      උන හැම අතීත සිදුවීමක්ම සිදුවීමක් පමණක් කර නොගෙන මම එය අද්දෙකිමක් කරගන්නවා
      බොහොම ස්තුති

      අකුරු නම් හිමිට හදන්නම් මට කොහොමත් මුර්දජ අරව මෙඋව වේදියා බැ

      Delete
  3. පිළින් එකක් වත් නැ නෙහ්...
    උඋට
    මේ වගේ පොඩි අක්ෂර විනයාසයේ වැරදි ටිකක් තියනවා.පන්ඩිතකම කියලා නම් හිතන්න එපා.මං දැක්ක දෙ කිවුවේ.ඇස් අමාරුවකින් ඉන්න නිසා බ්ලොග් කියවන්නේවත් ලියන්නේවත් නැ.එත් ඔයාගේ ඉල්ලිම අහක දාන්න බැ.ලස්සනයි.දිගටම මේ වගේ දෙවල් ලියන්න.සුභපැතුම් සර් :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මැඩම් අසනීප තත්වයක් ටියගෙනත් මෙහ පැත්තේ ආවට.. අක්ෂර විනයසය හදාගන්න මම උපරිම උත්සහ කරන්නම්..
      ඒ වගේම ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා!!

      Delete
  4. අපොයි ඕ/ලෙවල් කොමන් තියරියට ඔබටත් මුහුණ පාන වෙලානේ, දුක තමා රංජනී කිව්වලු, දැන් නං දුකක් නෑනේ ඕවා තාවකාලිකයි සහෝ.............:D

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... ඒ දවස් වල කල දේවල් අද බලනකොට මහ බොලදි වගේ හැගෙනවා නමුත් මම ඒවත් කළා

      Delete
  5. මට පෙන්නේ ඔයා ඉතා අහිංසකයි වගේ........ ඔයා වගේ ඉවසීමක් තිබුනේ . කෙල්ලත් එක්ක යාළුවා මාට්ටු වෙච්ච වෙලාවේ........අනේ ...... ආදරේ ඒක පැත්තක් ඔහොම තමයි....... අනිත් කතා ඔයිට වෙනස්නේ.....?

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ගැන ඔච්චර ඉක්මනට තීරණ ගන්න එපා සහෝදරි..අපි හිටනවට වඩා මෙහ සමාජේ හොදයි ඒ වගේම අපිට හිතා ගන්නවත් බැරි තරමට නරකයි.. විදලා ලබාගත්ත අද්දෙකිම් වලින් කියන්නේ

      Delete
  6. මාගලක් වගේ නෑ... තව ටිකක් දිගට ලියන්න ...

    ඔක්කොම කියවන්න අපිත් එන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. දිග වැඩි උනාම කියවන්න කම්මේලි වෙඉ කියලා මම හෙන ගේමක් දුන්න කොට කරන්න.. ඊලග පාර දිගට ලියන්නම් කෝ

      Delete
  7. එල. අකුරු වැරදි ටික හදාගමු. ඒව එක්ක කියවන්න ටිකක් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඉතා ඉක්මනින් නිවැරදි කිරීම් කරන්නම් අක්කේ

      Delete
  8. සැහ් ඔව්වා ඔහෙම්ම තමයි අාචාර්ය..
    පොඩි කාලෙ නේ ...

    ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් එක නම් ඇත්ත

      Delete
  9. අපිත් ඕවා නොකරපුවායැයී. :-)

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝ කොල්ලෙක් උනාම හැම දෙකම අද්දෙකිම් විදලා තියෙන්න ඕනා

      Delete
  10. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කිවුවලු :3 ...

    තා ටිකක් දිගට ලියාන්

    ReplyDelete
    Replies
    1. එහෙම උනත් මගේ කොඩිය තම මසනවාලු

      එල සහෝ ඊලග එක දිගට දන්නම්'

      Delete